පංච පුද්ගල කමිටුවක්

ධීවර කේෂ්ත්‍රයේ හානිය තක්සේරුවට පංච පුද්ගල කමිටුවක්

පැවති ආපාදා තත්ත්වය හේතුවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ධීවර අමාත්‍යංශය...