නොබෙල් ත්‍යාග කමිටුව

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනි නර්ගීස් මොහම්මදීට

බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරීනි නර්ගීස් මොහොම්මදී, 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. ඒ, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන්...