2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් මාසයේදී යාපනයේදී: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දක්වා
2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් 16 සිට 19 දක්වා යාපනය, චාවකච්චේරිහි, වලර්මති ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී...
