නුගේගොඩ

පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති ජුබිලි කණුව එම ස්ථානයෙන් ඉවත් කරලා

නුගේගොඩ, මිරිහාන, ජුබිලි කණුව මංසන්ධියේ පිහිටා තිබූ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර තිබූ 'ජුබිලි කණුව' එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත්...