නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

මත් කරල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරියන් දෙදෙනා වැලිකඩ...