නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු

අගවිනිසුරුට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කරයි

නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු...