නීති විරෝධී මූල්‍ය ජාවාරම්

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 දෙනෙකු අත්අඩංගුවට

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී මූල්‍ය ජාවාරම්...