නීති විරෝධී මාර්ගයක්

යාල කැලෙන් අක්කර 12,000ක් රහසිගත කටයුත්තකට; ආකාස චෛත්‍යය දක්වා නීති විරෝධී මාර්ගයක් – සජිත්

යාල වනෝද්‍යානයේ පළමුවන බිම ප්‍රදේශයෙන් අක්කර 12,000 ක පමණ ප‍්‍රමාණයක් යම් රහසිගත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට රජය සැලසුම් කරමින් ඇතැයි විපක්ෂ...