නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාව

නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග 12ක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (23) තලෙයිමන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී ඉන්දීය ධීවර යාත්‍රාවක්...