නිවේදනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් 9ක් අවධානම් – මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් තිස් අට අතරින් අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය සපුරා නොමැති ආයතන පිළිබද මහජනතාව වෙත...