නිවුන් අලි උපතක්

තායිලන්තයේ අතිශය දුර්ලබ නිවුන් අලි උපතක්

තායිලන්තයේ ආසියාතික අලියෙකු නිවුන් පැටවුන් බිහිකර තිබෙනවා. මෙය ආශ්චර්යයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 36 හැවිරිදි මෙම ඇතින්න පිරිමි පැටවෙකු...