නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන...