නිවස අළුත් වැඩියාව

ගම්මන්පිල පදිංචි නිවස අළුත් වැඩියාවට රු. ලක්ෂ 150ක් – අලි සබ්‍රිගේ මල්ලිට ගෙවලා

රටක් කඩා වැලීමට ඔන්න මෙන්න කියා තිබියදි ජාතික ඇදුම අදින ඇඟ පුරාම දේශප්‍රේමය ගලායන කාලකන්ණි ඇමති මංඩලයේ තවත් එක් ගොබිලෙක්...