නිල ඇඳුම

“NGO වලට අවශ්‍ය පරිදි පාසල් නිල ඇඳුම වෙනස් කරන්න බැහැ හයිටි රාජ්‍යයත් බිඳ වැටුණේ එහෙමයි – විමල්

එන්.ජී.ඕ. වලට අවශ්‍ය පරිදි කටයුතු කරන වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අනුව ගුරුවරියන්ගේ හෝ පාසල් ළමයින්ගේ නිල ඇඳුම වෙනස් නොකරන ලෙස පාර්ලිමේන්තු...