සේවයේ නියුතු ජනගහනයෙන් 22.8%ක් පමණ උත්පාදක කෘතිම බුද්ධිය(Generative AI)ට නිරාවරණය වී ඇත – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
මෙරට තුළ සේවයේ නියුතු ජනගහනයෙන් 22.8%ක් පමණ මේ වනවිටත් Generative AI නොහොත් උත්පාදක කෘතිම බුද්ධියට නිරාවරණයවී ඇති බව කම්කරු අමාත්‍ය...




