නියැදි පරික්ෂාව

(SLS) සහතික නැති ආයතන 31ක් කිසිදු පරික්ෂාවක් ද සිදු නොකර ටින්මාලු බහාලුම් ලක්ෂ 44ක් රේගුවෙන් නිදහස් කරලා

ශ්‍රී ලංකා ප්‍රමිත සහතික නොලත් (SLS) ආයතන 31කින් 2019 සිට 2021 ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන කෝටි 9.2ක් වැය කරමින්...