නිදහස් හා සාධාරණ මැතිවරණයක්

මැතිවරණ වියදම් නියාමන පනත වහා සම්මත කර ගන්න – ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වහා සම්මත කර ගන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....