නැවත සමීක්‍ෂණ අයදුම්පත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් කැඳවයි

2024 (2025) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව...