නාවලපිටිය දුම්රිය ස්ථානය

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය...