නාගොඩ මහ රෝහල

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලේසර් තාක්ෂණය මගින් ශල්‍යකර්ම !

ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට කළුතර දිස්ත්‍රික්කයේ නාගොඩ මහ රෝහලේදී උසස් අධිබල ලේසර් තාක්ෂණය භාවිතා කරමින් වකුගඩුව තුළ හටගෙන තිබූ ගලක් ඉවත්කර...