නව වීසා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නව Online වීසා අයදුම්පත් පද්ධතියක් හඳුන්වාදෙයි

2025 ජුනි 30වන දින සිට “චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය” නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය...