නව පත්කිරීමක්

වැඩබලන පොලිස් පරිපාලන ධුරය සඳහා නව පත්කිරීමක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වැඩබලන පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කිරීම සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා....