නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) නිලධාරියකුවන ධම්මික රණතුංග මහතා ඊයේ(09) වැඩ භාරගත්තේය....