නටබුන්

මහඋරැලෑව ප්‍රදේශයේ තවත් පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහඋරැලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක ඩෝසර් යොදා පැරණි ස්මාරක විනාශ කර තිබේ. පුරාවිද්‍යා කලාපය භාර නිලධාරීන්...