දේශීය බිත්තර

දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමේ තීරණයක් – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමේ තීරණයක් ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කරනවා....