දේශීය ආහාර

ඩොලර් ප්‍රශ්නය පොලිස් අශ්වයන්ගේ කෑමවලටත් බලපායි – රට කෑම වෙනුවට දේශීය ආහාර

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා...