දේශපාලන කුණාටුවක්

ඉතා ඉක්මනින් රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් ඇති වේ – චම්පික රණවක

රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් රට පුරා සියළුම ප්‍රදේශවලින් පැන නගිමින් පවතී. එය ඉතා ඉක්මනින් රාජපක්ෂලාට විරුද්ධ විශාල දේශපාලන කුණාටුවක් බවට...