දේශපාලන උපායක්

සර්ව පාක්ෂික සමුළුව දේශපාලන උපායක්; අර්බුදය පිළිබද දත්ත සියල්ල සගවා, සාකච්ඡා කිරීමට අඩගැසීමද ගැටලු සහගතයි – අනුර

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තමන්ගේ පක්ෂය ජනපති කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට නොයන බව (20) කීය. ඔහු...