දේශපාලන උපහාසය

ජිප්සීස් නායක සුනිල් CIDට යයි – තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් අන්තර්ජාලයට දාලා

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ‘තාත්ත මට ඇණපු ටොක්ක‘ ගීතයේ තනුව සොරාගෙන පදමාලාව විකෘති කර වෙනත් ගීතයක් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ...