දුර්ලභ සතුන්

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති, දුර්ලභ සතුන් ලෙස සැලකෙන ඔරන්ඔටන් පැටවෙකු මිය යයි

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි ඉතාම වටිනා ඔරන්ඔටන් පැටවෙකු මිය ගොස් තිබේ. ඒ, එම සත්ත්ව කුඩුවේම ජල පොකුණකට වැටීමෙනි. මේ වනවිටත් එහි...