දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශවලට සන්නිවේදන කුළුණු 100ක්

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය...