දුරකතන අංක

ග්‍රාහකයන්ට තම දුරකතන අංක වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව (Number Portability) පිළිබඳව මහජන මත විමසුමක්

තම දුරකතන අංක ග්‍රාහකයන්ට වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇති කිරීම (Number Portability) පිළිබඳව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන අදහස්...