දුම්රිය සේවාව

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කෙරේ.

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන...