දුම්බීම තහනම්

2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් – නවසීලන්තය දැඩි නීතියක් සම්මත කරයි

අනාගත පරපුර නිරෝගිමත් කිරීමේ අරමුණෙන් දුම්වැටි තහනම් කරමින් නවසීලන්තය නව නීතියක් සම්පාදනය කර ඇත. 2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු...