දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය

දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රු. මි 11,250ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...