දිෂ්ඨි බලය

මට දිෂ්ඨි බලයක් තියනවා, මගේ ඖෂධය රාවනා රජු‍ගේ කාලයේ පටන් පැවත එන පාරම්පරික ඖෂධයක් – කොරෝනා බෙහෙත සොයාගත් වෙදමහතා

තමාට දිෂ්ඨි බලයක් ඇති බවත් එයද උපයෝගී කර ගනිමින් කොරෝනා වෛරසය සුවකිරීමට දේශීය ප්‍රතිකාරයක් සොයාගත් බව කෑගල්ලේ ඩී.එම්. ධම්මික බණ්ඩාර...