ද්විත්ව පුරවැසියන්

“නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නෑ” – මුජිබුර් රහුමාන්

රටේ නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය දිනවල...