ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG)

ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළැඹෙයි

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය,...