දත්ත අතුරුදන්වීම

NMRA දත්ත අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම කොටසක් බව නීතිපතිවරයාම පිළිගෙන

දත්ත වංචාව සහ ඖෂධ පිළිබඳ අක්‍රමිකතා සෙවීමට පත්කළ කමිටුව සම්පූර්ණයෙන්ම ඖෂධ මාෆියාවේ අතකොලුවක් වෙමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය...