තොරතුරු දැන ගැනීමේ පනත

වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිදහස් කරන්න අභියාචනාධිකරණයෙන් නියෝගයක්

තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය (28) නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේය....