තේ අලෙවි කිරීම

ගුවන්තොටුපොළේ තේ අලෙවි කිරීමට සමාගම් 5කට අවසර

කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වා ගෙන යෑම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. බණ්ඩාරනායක...