තේක්ක කඳන්

තේක්ක කඳන් 53ක් නීති විරෝධීව ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට

අරාව සිට නුවර ප්‍රදේශය වෙත තේක්ක කඳන් 53ක් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු...