තුවාල ලැබූවන්

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි

ඔක්තෝබර් 7වැනිදා ගැටුම් ආරම්භ වූදා සිට ගාසා තීරයේ පුද්ගලයන් 9,061ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා....