තැඹිලි(Sweet Coconut) අපනයන ගම්මානය

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි(Sweet Coconut) අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේ දී

ශ්‍රී ලංකාවේ ප්‍රථම Sweet Coconut හෙවත් තැඹිලි අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ඇරඹේ. ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන තැඹිලි...