තාලෛයඩි මුහුදු ජල ලවනීකරණ යාන්ත්‍රණය

තාලෛයඩි මුහුදු නිර්ල­ව­ණ­ක­රණ පවි­ත්‍රා­ගා­රය විවෘත කෙරේ

කිළිනොච්චියේ ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයඩි මුහුදු නිර්ල­ව­ණ­ක­රණ පවි­ත්‍රා­ගා­රය විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජල සම්පාදන හා වතුයටිතල...