මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් ඉල්ලීමක්
තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින්...




