ත්‍රෛනිකායික මහානාහිමිවරු

චීවරය අවභාවිත කරමින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානාහිමිවරු හෙළාදකී

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ...