ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් ආයතනය

අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීමට සැලසුම්

දැනට අතහැර දමා ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීම සඳහා යෝජනා කැඳවීමට තීරණය කර...