තරුණ ගොවි මහතා

අක්කර භාගයේ මිරිස් වගාවෙන් ලක්ෂ 70ක ආදායමක් ගත් තරුණ ගොවි මහතා

අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු මෙවර අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ගෙන ඇතැයි වාර්තා...