තරුණයො

එදා බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයො අද රට දාලා යන්න පාස්පෝට් පෝලිම්වල ඉන්නවා – ජේ.සී. අලවතුවල

උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසීය....